(ඉන්දිකා රාමානයක සහ ලාල් එස්. කුමාර)
රජයේ මර්දන වැඩ පිළිවෙලට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මලමණ්ඩලය හා බහුජන සංවිධාන එක්ව අද (4) පස්වරුවේ සංවිධානය කර තිබු විරෝධතා පා ගමනට කැලණිය ද`ථගම ප්‍රදේශයේ දී පොලිසිය ජල හා කදු`ථගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර ඇත.
කැලණි්‍ය විශ්ව විද්‍යාලට අසලින් මෙම විරෝධතා පා ගමන ආරම්භ තර තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





